වසන්ත නමස්කාරගේ 467 වන සජීවී සමාජ සංජානන ස්ථාපන හා දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය

සතුරන් සලිත කල
මිතුරන් මවිත කල
මාලිමාවටත් පාර වරද්දන
ලක්දිව දෘෂ්‍ය කලාවේ
අත්භූත දර්ශනය

ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ දී දැන් පැවැත්වේ.






Comments