වසන්ත නමස්කාරගේ 468 වන සජීවී සමාජ සංජානන ස්ථාපන හා දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය

සිරිනාගයින් සමග
උතුර දකුන මාරු වූ
ලක්දිව මාලිමාව


ඇටම්පිටිය, බණ්ඩා‍රවෙළ පාරේ, බෝධිය ඉදිරිපිට එලිමහන් කලාගාරයේ දී දැන් පැවැත්වේ.

Comments