වසන්ත නමස්කාරගේ 469 වන සජීවී සමාජ
සංජානන ස්ථාපන හා දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය
දෘෂ්‍ය කලාවේ අත්දැකීම්
ඔබ යම් දෙයක් අලුතින් නිර්මානය කරමින්
සිටිනවිට ඔබේ නිර්මානයෙන් කෙනෙක් යමක් උකහා ගත්තොත්, ඒ හේතුවෙන් ඔබ තුල ද්වේශයක්
වෛරයක් කුහක හැගීමක් ඇති වුවොත්, ඔබ කලා කරුවෙකු
හෝ නිර්මාන කරුවෙකු හෝ විද්වතෙකු බවට පත්වෙමින් සිටින බව වටහා ගන්න.
Comments
Post a Comment