වසන්ත නමස්කාරගේ 469 වන සජීවී සමාජ සංජානන ස්ථාපන හා දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය

දෘෂ්‍ය කලාවේ අත්දැකීම්

ඔබ යම් දෙයක් අලුතින් නිර්මානය කරමින් සිටිනවිට ඔබේ නිර්මානයෙන් කෙනෙක් යමක් උකහා ගත්තොත්, ඒ හේතුවෙන් ඔබ තුල ද්වේශයක් වෛරයක් කුහක හැගීමක්  ඇති වුවොත්, ඔබ කලා කරුවෙකු හෝ නිර්මාන කරුවෙකු හෝ විද්වතෙකු බවට පත්වෙමින් සිටින බව වටහා ගන්න.



Comments