නිදහස් උත්සවය නිමිත්තෙන් පවත්වන
වසන්ත නමස්කාර ගේ 475 වන සජීවී සමාජ සංජානන
ස්ථාපන හා දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිරිනාගයින් ගේ ඉඩම් තණ්හාව

බලාපොරෙත්තු නොවූ නිවහන සමග

සින්තටික් සුසානය

2020 පෙබරවාරි 4 වන දින

ඇටම්පිටිය, බණ්ඩාරවෙල පාරේ, බෝධිය ඉදිරිපිට නමස්කාර එළිමහන් කලාගාරයේ දී. ඇටම්පිටියේ ප්‍රභූ පිරිසකගේ මැදිහත්වීමෙන් අන්තර් ජාලයට මුදාහැරෙයි.

එදින පටන් ඔබට පහසු ඕනෑම අවස්ථාවක මෙම නිර්මානයන්යේ මුල් ආකෘතීන් දැකගැනීමේ අවස්ථාව සලසා ඇත.










Comments