වසන්ත නමස්කාර ගේ 477 වැනි සජීවී සමාජ සංජානන
දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

යූ සර්කල් මැද හිස්ටීරියා
U Circle Middle Hysteria

සිත්තරුන් ප්‍රධානකොට සියලුම නිර්මාන කරුවන් විනාශ කිරීමට ද්වේෂයෙන්, වෛරයෙන් සහ කුහකත්වයෙන් යුතුව ජනිතවූ විෂබීජය දර්ශන වාදයක් ලෙස බොහෝ දෙනෙක් වටහා ගත්තේය. අවසානයේ ඔවුන් මනෝ ව්‍යාධි කරුවන් බවට පත්විය.

ස්‍රවනය කරන්න.


මා ඔබට ගිනි ජාලාවන් මැද සීතල ජලධාරා පෙන්වමි. එයේම සීතල ජල ධාරාවන් මැද ගිනි පුපුරු පෙන්වමි.
අප මුලින් සිතුවේ මෙම විශබීජය ශාස්ත්‍රාලයීය සිතුවම් කලාව ඉගැන්වූ යුරෝපයේ ආයතන තුල මතුවූ බවයි. එහෙත් දැනට ලැබෙන තොරතුරු අනුව සිතුවම් කලාව ප්‍රධානව සියලු නිර්මාන කලාවන් බිහිවන ඕනෑම තැනක මෙම විශබීජය ජනිතවෙයි.
සිහියෙන් නොසිටියහොත් ඕනෑම අයෙක් මෙම විශබීජයේ ගොදුරක් වනු ඇත.

Comments