වසන්ත නමස්කාර ගේ 479 වැනි සජීවී සමාජ සංජානන
දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

යූ සර්කල් මැද හිස්ටීරියා
U Circle Middle Hysteria

ව්‍යාජ පිස්සුවක් හදාගත් අයගේ නිර්මාන, දේශන සහ ඔවුන් කරන සියලුම ක්‍රියාවන් නීරසය අරථ ශූන්‍යය. මාරාන්තික විශබීජයන් සමාජ ගතකරයි.


මෙතැනින් ස්‍රවනය නරන්න.


එහෙත් ඇත්තටම පිස්සු හැදුන අයගේ නිර්මාන තුල අර්ථාන්විත සුන්දරත්වයක් පවතියි. ඔවුන් අප්‍රමාන පිරිසක් ජීවත් කරවයි. 

Comments