වසන්ත නමස්කාර ගේ 481 වැනි සජීවී සමාජ සංජානන
දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර (තේනුවර  සර් ට ) පාඩමක්

දෘෂ්‍ය කලා භාවිතයේ දී බොරුවට පිස්සු හදා ගත්තොත් ප්‍රශ්ණ වැඩි වෙනව. ඇත්තටම පිස්සු හදා ගත්නතාත් සියලුම ප්‍රශ්න නැතිවී යනව.
මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර (තේනුවර සර්) බොහෝ කලකට ඉහත දී අපට පාඩම් ඉගැන්නුව. එහෙත් එතුමාට අපට පාඩම් කියල දෙන්න සිද්ධවෙයි කියලා හීනෙකින් වත් සිතුවේ නැත.
මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා මුලින්ම හමු වූ දිනයේ දී මට සිතුනේ මා කථා කරමින් සිටින්නේ බුදු හාමුදුරුවන් සමග ද කියාය. ඔහු තත්පර කීපයක් තුල දී අදිනවා කියන්නේ මෙන් මේ යැයි කියා දුන්නේය. එතැන දී ඇති වූ ගෞරවය ඉදිරියටත් එසේමය.
එහෙත්, එදා
ඔහු මාහට ඉගැන්නුවේ මා දන්නා දෙයකි.
එහෙ‍ත්, දැන්
මා විසින් ඔහුට ඉගැන්වීමට සිදුව තිබෙන්නේ ඔහු නොදන්නා දෙයකි.
එය මේ පාඩමේ තිබෙන බරපතල තත්වයයි.



Comments