වසන්ත නමස්කාර ගේ 487වන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර
සහ
ලක්දිව දෘෂ්‍ය කලාව

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර කියන්නේ ලාංකේය දෘෂ්‍ය කලාවේ සුවිශේෂී ලකුණක්. ඇදීම සම්බන්ධයෙන් අප්‍රමාන ක්‍රමවේදයන් යෝජනා වී තිබුනත්, ඔහු පෙන්වා දෙන ශාස්ත්‍රාලයීය සිතුවම් කලාව හේතු කාරනා සහිතව පිලිගතහැකි සාර්ථක ක්‍රමයකි.
ඔබ මේ දකින්නේ ඇටම්පිටිය, බණ්ඩාරවෙල පාරේ, බෝධිය ඉදිරිපිට එලිමහන් කලාගාරයේ, ඔහු වෙනුවෙන් සහ ඔහුගේ දෘෂ්‍ය කලා භාවිතය සම්බන්ධ කාරනාවන් නිරූපනය කෙරෙන ස්ථාපන කලා නිර්මානයයි.




Comments