වසන්ත නමස්කරගේ 496 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය


කලාව අපේ බිත්ති අනුන්ගෙ

ඔබ මේ දකින්නේ සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සේවක මනෝජ් ආරිය රත්න සහ කථිකාචාර්ය සේවිකා චම්පා මාතිනිය ගේ නිවසේ අප විසින් නිර්මානය කල දැවැන්ත ස්ථාපන කලා නිර්මානයයි.
අනුන්ගේ බිත්ති මත කලාව කිරීමේ දී බාහිරින් පෙනෙනවාට වඩා හාත්පසින්ම වෙනස් අමුතුම ආකාරයේ හැසිරීම් රටාවන් දැකගත හැකියි. එය බොහෝ සමාජ විද්‍යාත්මක අධ්‍යයනයන්ට මගපාදයි.






Comments