වසන්ත නමස්කරගේ 498 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

නිර්මාන කරුවන්ට ගෝනි ඇන්දවීම

ප්‍රවේශම් වන්න සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සේවක හිනිදුම සුනිල් නිර්මාන කරුවන්ට ගෝනි අන්දමින් සිටියි. ඔහු දැණුම ලබාතැනීමට අනුන්ගේ පොත් කියවයි. එහෙත් ඒ පොත්වල තිබෙන්නේ ඔහු කියන දෙය නොවේ.


Comments