වසන්ත නමස්කරගේ 499 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

නිර්මාන මිල කිරීම

විකිණීම සදහා නිර්මානයක් කරනවා කියන දෙය කරන්න බැරි දෙයක්. නිර්මානයක් නැරඹීම සදහා කෙනෙකුගෙන් මුදල් ගන්වා කියන දෙයත් අද සමාජයේ මොනම ආකාරයකින් වත්  සිදුවන්නේ නැති දෙයක්.
නිර්මානයක් සදහා මිලක් නියම කරන්නේ නැති නම්, ඔහු හෝ ඇය නිර්මාන කරුවෙක් නොව, මේ සමාජය තුල කිසිම සමාජ අවබෝධයක් නැති පල් මෝඩයෙක්.
සරසවි ඇදුරන් ප්‍රමුක ව්‍යාජ කණ්ඩයම් විසින් තමතමන් ගේ සුඛ විහරනය වෙනුවෙන් ඉතා සියුම් ලෙස මේ මෝඩයින්ව පාවිච්චි කරනවා.
කලාව කියල දෙයක් නෑ තියෙන්නෙ ව්‍යාපර විතරයි. කියල කියපු ගමන් තමන් හොද කෙනෙක් කියල පෙන්වන්න ඉහත සදහන් පල් මෝඩයෝ ඇම ගිලිනව.
මේ තියෙන්නෙ එවැනි අවස්ථාවක්. කලාව සම්බන්ධව ලියල තියෙන පොත් තමන්ගේ වාසියට හරවා ගත්ත සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සේවක හිනිදුම සුනිල් සෙනෙවි වගේ  අය ඇමක් හදල වතුරට දානව. ගොබ්බයෝ ඒක ගිලිනව.
තමා දෘෂ්‍ය කලාවේ අන්ධ භාවය නැමති තත්වයෙන් පෙලෙන බව නොදන්නා හිනිදුම සුනිල්, නිර්මාන කරුවන් සහ රසිකයින් වැනසීමට යොදාගත් විෂ බීජයම මහා දර්ශන වාදයක් ලෙස සිතයි. 

මෙතැනින් සවන් දෙන්න.



Comments