වසන්ත නමස්කරගේ 501 වැනි සජීවී සමාජ සංජානන 
දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සතුරන් සලිතකල
මිතුරන් මවිතකල
ලක්දිව දෘෂ්‍ය කලාවේ
මෘත දේහ
කෑගසයි.

ලක්දිව සරසවි තුල නවක වදයවත් නවත්වා ගැනීමට බැරි කථිකාචාර්ය සේවක ගොබ්බ සේනලා කලාව ගැන කතා කරයි.
මෙතැනින් ස්‍රවනය කරන්න.


Comments