වසන්ත නමස්කරගේ 506 වැනි සජීවී සමාජ සංජානන
දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාන්ත විග්‍රහය

බොහෝ විෂයන් වලදී ජීවිතය සිද්ධාන්තයක් ලෙස සැලකුවත්, දෘෂ්‍ය කලා භාවිතයේ දී මරණය ප්‍රධාන සිද්ධාන්තයක් ලෙස සලකන බව දන්නේ ඉතාමත් සීමිත පිරිසකි.

දෘෂ්‍ය කලා භාවිතයේ දී, මරණය නැමැති සිද්ධාන්තය නොදැනීම නිසා දර්ශනවාද, මතවාද, සහ සමාජ අරගලයන් හට ගනියි.

ඉතා කෙටියෙන් කිව්වොත් මරණය නොදැනීම, දෘෂ්‍ය කලාවේ අන්ධභාවය ලෙස සලකයි. එය ඉතා භයානක තත්වයකි. එය නිර්මාන නරුවන් අවුලෙන් අවුලට පත් කරයි. අවසානයේ එය මනෝ ව්‍යාධියක් බවට පත්වේ.






















Comments