වසන්ත නමස්කරගේ 511 වැනි සජීවී සමාජ සංජානන
දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
Present moment
මේ මොහාත
මේ වනවිට ජීවිතයේ ඊලග මොහෙත ගැන කිසිවෙක් දන්නේ නැත. අප දන්නවා යැයි සිතා සිටියත් අප දන්නේ ද නැත. සිදුවීම් මාලාවක් පමනි. එය එසේ නිර්වචනය කිරීම නිවැරදි දැයි කියා නිස්චිතවම කිව නොහැක.
එහෙත් අප කලින් සිතා සිටියේ ඊලග මොහොතේ දී අපගේ රැකවරනය සැකසී ඇති බවයි. එය එසේ නොවන බව දැන් හොදටම පැහැදිලිය.
ඒසේම, ඒ බව අප දැන් ප්‍රත්‍යක්ෂ කරගත් බව සිතුවත් අතීතයේ සහ අනාගතයේත් එසේමය. ඒ නිසාවෙන් අප දන්නේ මේ මොහොත ගැන පමනි.


































Comments