වසන්ත නමස්කර ගේ 517 වැනි සජීවී සමාජ සංජානන
දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ගෝලීය ප්‍රශ්නයත් එයමයි
ගෝලීය වින්දනයත් එයමයි




 වසන්ත නමස්කර ගේ 516 වැනි සජීවී සමාජ සංජානන
දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

කොරෝනා සංස්කෘතිය

උගතුන්  තවදුරටත් උගතුන් නොවේ
විද්වතුන් තවදුරටත් විද්වතුන් නොවේ



    

වසන්ත නමස්කර ගේ 515 වැනි සජීවී සමාජ සංජානන
දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.(කොරෝනා සංස්කෘතිය)

ලක්දිව වෙද නලාව
වැඩ වර්ජන සහ පිරිත් බලය

අහිංසකයින්ගෙන්ම ඉගෙනගෙන
ඔවුන් මතම වැඩවර්ජන පටවා
ඔවුන්ව නොමරා මරා
පිරිත් බලෙන් ලෙඩ සුවවන බව
ලක්දිව වෙද නලාව කියයි
එහෙත්
සියලු දහදුරා වැඩ කර
පිරිත් කිව්වාට
කිසිම රෝගයක් සුව නොවේ.




වසන්ත නමස්කර ගේ 514 වැනි සජීවී සමාජ සංජානන
දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.(කොරෝනා සංස්කෘතිය)

ලක්දිව වෙද නලාව

කොරොනා නොයෙන්ට ලක්දිව වෙද නලාව මේ වනවිටත් වැඩ වර්ජන ගනනාවක් අවසන්ය. 




වසන්ත නමස්කර ගේ 513 වැනි සජීවී සමාජ සංජානන
දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.(කොරෝනා සංස්කෘතිය)

අබින් කඩ වැසීගොස්
කලු පූසා දර්ශනය වෙයි.

කලු පූසා සහ අබින් යනු ආගමයි.




















































Comments