වසන්ත නමස්කර ගේ 527 වැනි සජීවී සමාජ සංජානන
දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.


සිරිනාගයින් ගේ නීචගති
සමග
Microbiology

 බොහෝ මිනිසුන් එකිනෙකා සමග ප්‍රියමනාප ලෙස හැසිරුනාට සිනාසුනාට ඇත්තටම වැඩිදෙනෙකු ලග තිබෙන්නේ ව්‍යාජත්වයයි.  ඔවුන් එකිනෙකා සමග ඊර්ෂ්‍යාවෙන් පසුවෙති. එකිනෙකාගේ දියුණුව ‍නුරුස්සයි.
එසේ සිටින සිරිනාගයින් (මිනිසුන්) අතට Microbiology වගේ සියුම් දැණුමක් ලැබුනොත් සිදුවිය හැකි විනාශය සිතාගැනීම පවා අපහසුය.
එසේම නිර්මාන කලාවේ සියුම් තැන්වලින් බොහෝ දේ කල හැකිය. සමහරවිට එය Microbiology වලටත් වඩා ප්‍රබල විය හැකිය.
ඒ නිසා එවැනි දැණුම් පද්ධතීන් සිරිනාගයින්ට නොදිය යුතුය. ඒ අනෙකාගේ යහපත නිසාවෙනි. සිරිනාගයින් නිරතුරුවම සිතන්නේ තමාගැන පමනි.





වසන්ත නමස්කර ගේ 526 වැනි සජීවී සමාජ සංජානන
දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිරිනාගයින්ගේ බලුනැටුම්
සමග

Microbiology

රහසිගතව එකිනෙකාට හූනිම් කරගන්නා මිනිසුන් Microbiology දැනගත්තානම් කොහොම තියේවිද? සමහරවිට නුදුර අනිගතයේ දී ම මේ විනාශය ඇතිවේවි.

































Comments