වසන්ත නමස්කර ගේ 532 වැනි සජීවී සමාජ සංජානන
දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සීගිරියේ පැන්සල් ඉරි මකාදැමීම

පරණවිතාන මහතා විසින් සීගිරි සිතුවම්වල පැන්සල් ඉරි මකාදැමූ බව මෑත දී අසන්නට ලැබුනි.
ඒ සදහා යෙදාගත් මකන කෑල්ල සොයාගැනීම මගේ පර්යේෂනයේ මූලික අරමුන විය. එය මා සිතුවාටත් වඩා සාර්තක විය.
එදා සීගිරි සිතුවම්වල පැන්සල් ඉරි මකා දැමූ පරණවිතාන මහතා ඒ සදහා යොදාගත් විශේෂ මකන කෑල්ල තමාගේ කෝට් සාක්කුවේ දමාගත්තේය. පසුව පහල තිබෙන ගල් ගුහාවක් අසල තිබූ ගසක් යට පැදුරක් එලා ටිකක් නිදා ගත්තේය. අන්න ඒ අවස්ථාවේ දී සීගිරි සිතුවම්වල පැන්සල් ඉරි මැකීමට යොදාගත් විශේෂ මකන මකන කෑල්ල ඔහුගේ කෝට් සාක්කුවෙන් බිම වැටුනි.
මගේ පර්යේෂනයෙන් එය ඉතා නිරුපද්‍රිතව සොයාගත් අතර එහි නම දසහන් වූයේa  Schizophrenia යනුවෙනි.  
එපමණක් නොව සීගිරි සතුවම්වල ජීවමාන නග්න මොඩල් පවා හමුවිය. සීගිරියේ සිතුවම් නොකල තවත් සිතුවම් විශාල ප්‍රමානයක් එතැන තිබී මා හට හමුවිය.


Comments