වසන්ත නමස්කර ගේ 540 වැනි සජීවී සමාජ සංජානන හා සමාජ විද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ආගම සහ මානසික රෝග

සෞන්දර්යාත්මකව දකිනතාක්, ආගම යනු නිර්මාන ආකරයක්. එහෙත් එයින් මොහොතක් හෝ ඉවත් වුවොත්  Schizophrenia නැමති මානසික රෝගයට වැටීමේ ඉඩකඩ සියයට අනූවයකි.
ලංකාවේ අයිස් කඳු නැත. බුද්ධගයාවේ ද අයිස් කඳු නැත. මෙසිරිලක සිත්තරුන් ඇතුලු බොහෝ දෙනෙක් අයිස් කඳු දැක නැත. එහෙත් අප බුද්ධ ප්‍රථිමා පිටුපස අයිස් කඳු සිතුවම් කරමින් සිටින්නෙමු.



Comments