වසන්ත නමස්කර ගේ 547 වැනි සජීවී සමාජ සංජානන හා සමාජ විද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

 නිර්මාන මත වමනය කර
නැවත ආහාරයට ගැනීම


ලංකාවේ අමුතුම ආකාරයේ විද්වතුන් කොටසක් සිටියි. දැක්කොත් බල්ලන් බත්නොකන ආචාර්ය උපාධිසහිත ඔවුන්, නිර්මාන මත වමනය කර නැවත ආහාරයට ගනියි. දැකීමට ඇසීමට අපහසු වුවත් සත්‍යය එයයි.
එහෙත් කිසිදානෙක ඔවුන් තමාගේ ආචාර්ය උපධි නිබන්ධන ප්‍රසිද්ධ නොකරයි. නමුත් එය අන්තරායකර ඖෂධයක් ද නොවේ.

මෙතැනින් ස්‍රවනය කරන්න.






Comments