වසන්ත නමස්කර ගේ 559 වැනි සජීවී සමාජ සංජානන ස්ථාපන දෘෂ්‍ය  කලා ප්‍රදර්ශනය.

සිරිනාග සුනක මුඛවාඩම්

(මෙම නිර්මානයේ මුල් ආකෘතිය ඇටම්පිටිය, බණ්ඩාරවෙළ පාරේ, බෝධිය ඉදිරිපිට එළිමහන් කලාගාරයේ, පහල කොටසේ පිහිටා ඇත. ඔබට පහසු ඕනෑම මොහොතක එය නැරඹිය හැකිය.)



මිනිසුන් කියන්නේ රහස් ගබඩා විශේෂයක්. බොහෝ මිනිසුන් පිටින් පෙන්වන දෙන ඇතුලතින් නැත. ඔවුන්ව සිතුවම් ගතකිරීමේ දී මුහුණු වලින් ව්‍යාජත්වය බේරෙනව. සිතුවම් ගතකිරීමේ දී ඔවුන් ගේ රහස් ගබඩා ස්වයංක්‍රීයව විවර වෙයි.
ව්‍යාජ මිනිසුන් තමන්ගේ ව්‍යාජත්වය සගවා තබා ගැනීමට කොතෙක්  උත්සාහ කළත් ඔවුන්ගේ චර්යාවෙන් එය ප්‍රකට වේ. ඔවුන්ගේ ව්‍යාජත්වය හසුවන්නේ සිතුවම් ගතකිරීමේ දී පමනි.
බොහෝ කලකට ඉහත දී මට නිකමට සිතුනා මේ මිනිස්සුන් ගේ මුහුණු වහල තියන්න පුලුවන්නම් හොදයි කියල.
එය යතාර්ථයක් කරමින් දැන් ලෝකයේම මිනිසුන්ගේ මුහුණු වසා ඇත. කොරෝනා සනීප වීමෙන් පසුවත් මුහුණු ආවරනය ඉතා හොදයි. එවිට ව්‍යාජ මිනිසුන්ගේ මුහුණු නොපෙනෙයි. සිරිනාග සුනක මුඛවාඩම්

Comments