වසන්ත නමස්කර ගේ 560 වැනි සජීවී සමාජ සංජානන ස්ථාපන දෘෂ්‍ය  කලා ප්‍රදර්ශනය.

සිරිනාගයින් ගේ මර ලතොනිය

‍(මෙම නිර්මානයේ මුල් ආකෘතිය ඇටම්පිටියබණ්ඩාරවෙළ පාරේබෝධිය ඉදිරිපිට එළිමහන් කලාගාරයේඉහල කොටසේ පිහිටා ඇත. ඔබට පහසු ඕනෑම මොහොතක එය නැරඹිය හැකිය.)




ඉඩම් තණ්හාවෙන් පිස්සු වැටුනු නීච ගති ඇති සිරිනාගයා බලුනැටුම් පෙන්වමින් බලාපොරොත්තු නොවූ නිවහන වටා ගමන් කර, රක්ෂිතය හෙලිකර, කුඹුක් ගස ගිනි තබයි. නිර්මාන වනසමින්, සුදනන්ට ගරහමින් පිස්සු නටයි.
අවසානයේ සිහිවිකල් වී ඔල්මාද ගතවන සිරිනාගයා ඒ ඉඩමේදීම මැරී වැටෙයි. ලෝකයට මේ සිදුවෙමින් තිබෙන්නේ ඒ ක්‍රියාවලියයි.

Comments