වසන්ත නමස්කර ගේ 563 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය  කලා ප්‍රදර්ශනය.

සිරිනාගයින්ගේ ඉඩම් තණ්හාව

(මෙම නිර්මානයේ මුල් ආකෘතිය ඇටම්පිටිය, බණ්ඩාරවෙළ පාරේ, බෝධිය ඉදිරිපිට එළිමහන් කලාගාරයේ පිහිටා ඇත. ඔබට පහසු ඕනෑම මොහොතක එය නැරඹිය හැකිය.)
ඉඩම් තණ්හාවෙන් පිස්සු වැටුනු නීච ගති ඇති සිරිනාගයා බලුනැටුම් පෙන්වමින් බලාපොරොත්තු නොවූ නිවහන වටා ගමන් කර  පරිසරය වනසමින් කලාකෘති වනසයි. එහෙත් අවසානයේ ඔහු ඒ ඉඩමේදීම මැරීවැටෙයි. මේ මොහොතේ ලෝකයට සිදුවෙම්න් තිබෙන්නේ එයයි.



වසන්ත නමස්කර ගේ 564 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය  කලා ප්‍රදර්ශනය.


සිරිනාගයා ඔල්මාද ගතවෙයි

 (මෙම නිර්මානයේ මුල් ආකෘතිය ඇටම්පිටිය, බණ්ඩාරවෙළ පාරේ, බෝධිය ඉදිරිපිට එළිමහන් කලාගාරයේ පිහිටා ඇත. ඔබට පහසු ඕනෑම මොහොතක එය නැරඹිය හැකිය.)

පරිසරය වනසන සිරිනාගයා ක්‍රමයෙන් සිහිවිකල් වී ඔල්මාද ගතවෙයි. මේ මොහොතේ ලෝකයට සිදුවෙම්න් තිබෙන්නේ එයයි.



වසන්ත නමස්කර ගේ 565 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය  කලා ප්‍රදර්ශනය.

සිරිනාගයා බලු නැටුමින් කම්ඹි ගසයි

(මෙම නිර්මානයේ මුල් ආකෘතිය ඇටම්පිටිය, බණ්ඩාරවෙළ පාරේ, බෝධිය ඉදිරිපිට එළිමහන් කලාගාරයේ පිහිටා ඇත. ඔබට පහසු ඕනෑම මොහොතක එය නැරඹිය හැකිය.)

මනෝ ව්‍යාධීන් සහිත පුද්ගලයින්ට නිර්මාන පෙන්වූවිට ඔවුන්ගේ මනෝ ව්‍යාධීන් උත්සන්න වෙයි.



වසන්ත නමස්කර ගේ 566 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය  කලා ප්‍රදර්ශනය.


සිරිනාගයාගේ ඔල්මාදය,
සමරසේකර සහ නයි නන්දා

(මෙම නිර්මානයේ මුල් ආකෘතිය ඇටම්පිටිය, බණ්ඩාරවෙළ පාරේ, බෝධිය ඉදිරිපිට එළිමහන් කලාගාරයේ පිහිටා ඇත. ඔබට පහසු ඕනෑම මොහොතක එය නැරඹිය හැකිය.)

මනෝ ව්‍යාධීන් සහිත පුද්ගලයින්ට නිර්මාන පෙන්වූවිට ඔවුන්ගේ මනෝ ව්‍යාධීන් උත්සන්න වෙයි. එවැනි පුද්ගලයෙක් අධ්‍යාපන අධ්‍යක්ෂක වරයෙක්, ගුරුවරියෙක් වුවහොත් මුලු අධ්‍යාපන පද්ධතියම විනාශවෙයි.
මේ මොහොතේ ලෝකයට සිදුවෙම්න් තිබෙන්නේ එයයි.



වසන්ත නමස්කර ගේ 567 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය  කලා ප්‍රදර්ශනය.

සිරිනාගයාට කිරිපොවන
සකලවීර විකට සන්නිය

(මෙම නිර්මානයේ මුල් ආකෘතිය ඇටම්පිටිය, බණ්ඩාරවෙළ පාරේ, බෝධිය ඉදිරිපිට එළිමහන් කලාගාරයේ පිහිටා ඇත. ඔබට පහසු ඕනෑම මොහොතක එය නැරඹිය හැකිය.)

මහඇමති වරුන් අධ්‍යාපන ඇමති වරුන් එකතුවී නීච ගතිඇති සිරිනාගයින් නඩත්තු කරයි.
මේ මොහොතේ ලෝකයට සිදුවෙම්න් තිබෙන්නේ එයයි.



වසන්ත නමස්කර ගේ 568 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය  කලා ප්‍රදර්ශනය.

සිරිනාගයා බලු නැටුමින්
බදුලු පැමිනෙයි

(මෙම නිර්මානයේ මුල් ආකෘතිය ඇටම්පිටිය, බණ්ඩාරවෙළ පාරේ, බෝධිය ඉදිරිපිට එළිමහන් කලාගාරයේ පිහිටා ඇත. ඔබට පහසු ඕනෑම මොහොතක එය නැරඹිය හැකිය.)

ගොබ්බ දේශපාලකයින් විසින් කිසිම සුදුසුකමක් තම තමන්ගේ නැති නෑයින්ට පත්වීම්දෙයි. ඒකා ජාතික ධනය කාදමමින් රාජ්‍ය පරිපාලනය වනසයි.
මේ මොහොතේ ලංකාවට සිදුවෙම්න් තිබෙන්නේ එයයි.



වසන්ත නමස්කර ගේ 569 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය  කලා ප්‍රදර්ශනය.

ගවඝාතක කුමුදු නර්ස්

අලුත ඉපදුන ගවයෙකු මරා මස්කර, උගේ මස් අනුභව කර, හෙද සේවය පැමිනෙන හෙදියක ගෙන් සෞඛ්‍ය ක්ෂේතුයට කුමන යහපතක් ද?
මේ මොහොතේ ලංකාවට සිදුවෙම්න් තිබෙන්නේ එයයි.
කෙනෙකුගේ සාමන්‍ය ජීවිතය නීච නම් රැකියාවද නීච වෙයි.



වසන්ත නමස්කර ගේ 570 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය  කලා ප්‍රදර්ශනය.

තොපි මැරියවු වැටුප දියවු

 (මෙම නිර්මානයේ මුල් ආකෘතිය ඇටම්පිටිය, බණ්ඩාරවෙළ පාරේ, බෝධිය ඉදිරිපිට එළිමහන් කලාගාරයේ පිහිටා ඇත. ඔබට පහසු ඕනෑම මොහොතක එය නැරඹිය හැකිය.)

ලංකාවේ අහිංසක මිනිසුන්ගේ ජාතික ධනයෙන් ඉගෙනගෙන, ඔවුන්ටම කොකා පෙන්වමින් කරනු බලන දොස්තරලා ඇතුලු හෙද හෙදියන්ගේ වැඩ වර්ජන වල ඇතුල් පැත්ත.
මේ මොහොතේ ලංකාවට සිදුවෙම්න් තිබෙන්නේ එයයි.


වසන්ත නමස්කර ගේ 571 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය  කලා ප්‍රදර්ශනය.

සිරිනාගයා සුනඛයෙකු මෙන් හැසිරෙයි

(මෙම නිර්මානයේ මුල් ආකෘතිය ඇටම්පිටිය, බණ්ඩාරවෙළ පාරේ, බෝධිය ඉදිරිපිට එළිමහන් කලාගාරයේ පිහිටා ඇත. ඔබට පහසු ඕනෑම මොහොතක එය නැරඹිය හැකිය.)
ලංකාවේ රාජ්‍ය සේවයට නීචගති ඇති මිනිසුන් සහ ගැහැණුන් පත්වීම.
මේ මොහොතේ ලංකාවට සිදුවෙම්න් තිබෙන්නේ එයයි.



වසන්ත නමස්කර ගේ 572 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය  කලා ප්‍රදර්ශනය.

එල්ලුම් ගස් සිල් අරගෙන

(මෙම නිර්මානයේ මුල් ආකෘතිය ඇටම්පිටිය, බණ්ඩාරවෙළ පාරේ, බෝධිය ඉදිරිපිට එළිමහන් කලාගාරයේ පිහිටා ඇත. ඔබට පහසු ඕනෑම මොහොතක එය නැරඹිය හැකිය.)

නීච ගති ඇති දුදනන් සුදනන් ලෙස පෙනී සිටීම.



වසන්ත නමස්කර ගේ 573 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය  කලා ප්‍රදර්ශනය.


තිස්ස කාරියවසම්ගේ මරණය සහ
හින්නි සුන්නිගේ කිරිබත් හැලිය

(මෙම නිර්මානයේ මුල් ආකෘතිය ඇටම්පිටිය, බණ්ඩාරවෙළ පාරේ, බෝධිය ඉදිරිපිට එළිමහන් කලාගාරයේ පිහිටා ඇත. ඔබට පහසු ඕනෑම මොහොතක එය නැරඹිය හැකිය.)

මහාචාර්ය තිස්ස කාරියවසම්ගේ මිනිය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සුමංගල ශාලාවේ තිබෙයි. එයින් ගලායන මිනී ඕජස් සබරගමුව විශ්ව විද්‍යාලයේ හින්නි සුන්නිගේ කිරිබත් හැලියට වැටෙයි. මිනී ඕජසින් චිත්‍රය කලාව සාහිත්‍යය සෞන්දර්ය දේශපාලනය සහ සමාජ ප්‍රගමනය ගැන කතා කරයි.


ගුරුවරයාගේ මිණිය උඩ කිරිබත් උයන හිරිකිත සංස්කෘතියක් ලංකාවේ විශ්ව විද්‍යාල තුල තිබෙයි.
මේ මොහොතේ ලංකාවට සිදුවෙම්න් තිබෙන්නේ එයයි.

වසන්ත නමස්කර ගේ 574 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය  කලා ප්‍රදර්ශනය.

හින්නි සුන්නි සන්නි නටයි
බලුනැටුමින් වචන හලයි

දැක්කොත් බල්ලො බත් නොකන ආචාර් උපාධි සහිත ගොබ්බ විද්වතුන් ලංකාවේ කලාව ගැන කතා කරයි.


මේ මොහොතේ ලංකාවට සිදුවෙම්න් තිබෙන්නේ එයයි.



වසන්ත නමස්කර ගේ 575 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය  කලා ප්‍රදර්ශනය.

මනෝ චම්පාගේ මනෝ විකාරය

මේ මොහොතේ ලංකාවේ විශ්ව විද්‍යාල තුල මිනිසුන් ඉගෙගන්න ඉගෙනගන්න කුහකයින් වෙයි. මුදල් ලැබෙන්න ලැබෙන්න ලෝභයින් වෙයි.
මීට අදාල නිර්මානය මෙතැනින් නරඹන්න.




වසන්ත නමස්කර ගේ 576 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය  කලා ප්‍රදර්ශනය.

තිස්ස ජීව සිවුරු හරියි
මනෝ චම්ප පිස්සු නටයි

විශ්ව විද්‍යාල තුල වගේම ඉන් පිටතත් බොහෝ ආගමික ජීවිත විහිලුවකි.



වසන්ත නමස්කර ගේ 577 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය  කලා ප්‍රදර්ශනය.

අපාගත උපාසකයින් සමග
ධම්ම සිරිය සිවුරෙ නටයි

විශ්ව විද්‍යාල තුල වගේම ඉන් පිටතත් බොහෝ ආගමික ජීවිත විහිලුවකි. දවල්ට ඇඩෙන්න බන කියා, රෑට මස් කාල අරක්කු බොන චීවර වේශධාරීන් ලංකාවේ සිටියි.



වසන්ත නමස්කර ගේ 578 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය  කලා ප්‍රදර්ශනය.

කාගම ජොලි නන්ද

මොන ක්‍රමයෙන් හෝ මින්සුන් සොයන්නේ වින්දනයයි. ප්‍රශ්නයක් නැත. පොඩි ජොලියක්නෙ.
එහෙත් බන්ධු සමරසිංහල වගේ අය කරන සමහර දේවල් විහිලුම නොවේ.


Comments