වසන්ත
නමස්කර ගේ 583 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශන
මරණය
සහ වෙනස්වීම
මරණය
සහ වෙනස්වීම නොදැනීමෙන් මිනිසාට කලාව මගහැරී යයි. ඒ නිසාවෙන් ඔහුට සියලු ක්‍රියාකාරකම්
සහ සෞන්දර්ය අහෝසිවී යයි.
මරණය
සහ වෙනස්වීම ජීවිතයේ එක් මොහොතක අත්දැකිය හැකියි.
මේ ගැන තවත් තොරතුරු සදහා මෙම
වෙබ් අඩවියට පිවිසෙන්න.
Comments
Post a Comment