වසන්ත නමස්කර ගේ 662 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය  කලා ප්‍රදර්ශනය

ලක්දිව සරසවි සහ නවක වදය 



නවක වදය සදහා මනෝ විද්‍යාත්මක පදනමක් ඇත. එය තෘප්තිමත් නොවූ ආශාවන් කරා ගමන් කරයි. ඒවා බොහෝවිට ලිංගික ආශාවන් විය හැකියි.
අමානුෂික වැඩ වර්ජන සහ අරගල සහ සේවා ලාබීන්ට ඔරවන ගොරවන රාජ්‍ය සේවකයින් ලෙසින් තෘප්තිමත් නොවූ මෙම ආශාවන් සරසවි අධ්‍යාපනයෙන් පසුවත් සමාජ ගතවනු ඇත.



Comments