වසන්ත නමස්කර ගේ 662 වැනි සජීවී සමාජ
සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය
ලක්දිව සරසවි සහ නවක වදය
නවක වදය සදහා මනෝ විද්‍යාත්මක පදනමක්
ඇත. එය තෘප්තිමත් නොවූ ආශාවන් කරා ගමන් කරයි. ඒවා බොහෝවිට ලිංගික ආශාවන් විය
හැකියි.
අමානුෂික වැඩ වර්ජන සහ අරගල සහ සේවා
ලාබීන්ට ඔරවන ගොරවන රාජ්‍ය සේවකයින් ලෙසින් තෘප්තිමත් නොවූ මෙම ආශාවන් සරසවි අධ්‍යාපනයෙන්
පසුවත් සමාජ ගතවනු ඇත.
Comments
Post a Comment