වසන්ත නමස්කර ගේ 589 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය  කලා ප්‍රදර්ශනය

ජපුර සමාජ විද්‍යාව


ජපුර සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ දෙන නෝට්ටික ෆොටෝ කොපි කරල දුන්නනම් රැග් සීසන් එක ඉවර වෙනකොට උපාධිය ඉවරයි. අවුරුදු හතරක් පහක්ම ආචාර්ය මහාචාර්යවරු ලියාගන්න දෙන්නෙ ඔයනොට් එකම තමයි.

මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා ඉන්න කාලෙනම් කුඩා පර්යේෂන අස්සෙ බොරු ගොඩාක් කිවුව. දැන් නිකම්ම නිකන් නෝට්එක විතරයි.

Comments