වසන්ත නමස්කර ගේ 590 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය  කලා ප්‍රදර්ශනය

හිඟමනේ කලාව
The art of begging


යාචකත්වයේ ප්‍රභේධයන් ගනනාවකි. ස්වරූපය වෙනස්කර කෙනෙකුගේ දෘෂ්‍යමය සංකල්පයන් වෙනස්කිරීම කලාවකි. එය විශ්මයාර්ථයක් දනවයි. අප ස්වරූපය වෙනස්කල පමනින් යතාර්ථය අප වෙත සම්ප්‍රේශනය නොවේ. යතාර්ථයේ සිටින්නා විෂය තුලට සම්ප්‍රේශනය වුවහොත්, විෂය හදාරන්නෙකුට යතාර්ථය සම්ප්‍රේශනය වෙයි.
කෙසේ හෝ මා සමාජ විද්‍යා විෂයට ඇදී ගියේ මේ පොත නිසාවෙනි.
චිත්‍ර කලාව ප්‍රගුන නොකරන්නට මාද එක්තරා ආකාරයක යාචකයෙකු වීමට ඉඩ තිබුනි.

කෙසේහෝ සමාජවිද්‍යා විෂය හදුනා ගැනීම සම්බන්ධයෙන් මහාචාර්ය නන්දසේන රත්නපාල මහතාට ස්තූතිවන්ත වන අතර ඔහුට චිත්‍ර කලාව නොහැකී වීම ගැන මා අනන්ත වාරයක් දුක් වෙමි.

Comments