වසන්ත නමස්කර ගේ 599 වැනි සජීවී සමාජ විද්‍යාත්මක දෘෂ්‍ය  කලා ප්‍රදර්ශන


ප්‍රදර්ශන ප්‍රතිචාර




ජපුර විශ්වවිද්‍යාලයේ සිතුවම් ප්‍රදර්ශන ගනනාවක් නොමිලයේ පවත්වන ලදී. ඒ සියලුම සිතුවම් මිතුරන්ට නොමිලයේ බෙදල දුන්නා. කැම්පස් එකේ වෛද්‍ය මධ්‍යස්ථානයට සිතුවම් හයක් පරිත්‍යාග කලා. උගත් මිතුරන්ගෙ නි‍වෙස් අලංකාරය සදහා කරනලද නිර්මාන බොහොමයකි. ඒවා මිල කලානම් අධික මුදලකි. එහෙත් මේ ඒ සදහා ලැබෙන ප්‍රතිචාරයි.

අප පීඨයේ වසන්ත නමස්කාර සහෘදයා විසින් අපේම තවත් සහෘදයින් දැඩි ලෙස අපහසුතාවයට පත්වන අයුරින් ඔහුගේ face book පිටුව හරහා අවලාද නගමින් සිටී. ඔහුගේ මෙම ක්‍රියාව තරයේ හෙලා දකිමු.


(මෙහි හෙලා දැකීමට තරම් කාරනයක් නැත. සිදුව තිබෙන්නේ. වදන්පෙලක් එක් මතවාදයක් නියෝජනය කරන කණ්ඩායමක ගොදුරක් වී ඒ වදන්පෙල නියෝජනය කරන්නා‍ගේ මතය මතවාදී කණ්ඩායම විසින් මෙහෙය වීමට උත්සාහ දැරීමයි. මෙය සමාජ ජාලා හරහා සිදුවන සාමන්‍ය සිදුවීමකි. නමුත් එයින් මතවාදී කණ්ඩායමේ අදහස් නිරාවරනය වේ. ඒ හැරුනුවිට එහි ගතයුත්තක් නැත.)

Jayasiri Amarathunga අපේ හිතවතෙකු ඉන්න උසස් තැන ගැන සතුටු වෙන මනසක් සකසාගෙන එයින් සතුටු වෙන්න . එහි ඇති චමත්කාරය විදින්න . හිතවත් වසන්ත , ජපුර විශිෂ්ඨයින්ට පරිභව නොකර ඔබද විශිෂ්ඨයෙක් වෙන්න . අපේ ආරම්භයේ තිබු කටුක බව අමතක නොකරන්න.

සරසවි ඇදුරන්ගේ දෝෂ ප්‍රකාශනයෙන් මිදී ඔවුනට වඩා උසස් තැනකට ශිල්පය ගෙනෙන්නට උත්සාහ දරන්න .

සමාවෙන්න . මම ආදරය කලේ ඔබෙි අතීතයේ අහිංසක මිත්‍රත්වයට. ඔය ප්‍රතිචාරයට මම කැමති නෑ. ඔබ වෙනස් වෙලා . ඒ වෙනස් වසන්තට මම කැමති නෑ . ආයුබෝවන් වසන්ත.

Weerapola SD මු සර් ගේ පේපර් එකට ලියුවේ සර් කියපු බොරු. එහෙනම් වසන්තගේ උපාධියත් බොරු..

උඹ නම් පිස්සෙක් බං. නැත්තම් නපුංසකයෙක්.

Weerapola SD මූ මේ වැඩේ ම සුනිල්ට කරා චිත්‍ර ඇදලා ඒ වැඩේ කරේ.මූට පිස්සුද

Ranjith Hennayake Weerapola SD
විකෘති මානසිකත්වයකින් පෙළෙන්නෙක්..
සඟවන්න හෝ පැමිණිලි කරන්න.

Bandara Bulathsinghala මානසික රෝගීන්ට අනුකම්පා කරමු
සඟවන්න හෝ පැමිණිලි කරන්න.

Priyanka Dasanayake මමත් දැක්කා කිහිපයක්ම.තේරුම් ගන්න බෑ වසන්ත මෙහෙම කරන්නෙ ඇයි කියලා...

Suneth Weerasinghe Please. Wasantha A wage wada aya karannaepa.Budimath wa sitaana..

Thissa Kumara We allways admire our friendship...💝
සඟවන්න හෝ පැමිණිලි කරන්න.

Swarna Liyanaarchchi Manasika rogiyek.anunge sapathata irshya karannek.anukampa karamu

Swarna Liyanaarchchi Pala athi rukatai gal mul wadinne .ganan ganna epa sahodaraya.oba Ada Inna thana pilibanda apata aththe loku adambarayak.satutak.eka Dara ganna Bari ewn noyek Katha kiyai.oba apata gawrawayak sahodaraya Jaya..

Sarath Premathilaka එකක් දෙකක් කියපන් කෝ අයියේ...ඒ වගේ අය බොරු කියන එක බයානක දෙයක්...

පිලිතුර

ලංකාවේ සියලුම විශ්වවිද්‍යාලවල කලාගාර ඉතා පහසුවෙන් ඇතිකල හැකියි. එහෙත් උගත් මිතුරන්ට මා කියන කිසිමදෙයක් ඇහුම්කන් දීමේ උවමනාවක් නැත. යමක් පෙන්වා දුන්විට ඒවා පිලිගැනීම තබා අසා සිටින්නේ ද නැත.
සියලු කාරනා පටලවාගෙන වැරදි අර්ථකතන සපයමින් සිටියි. විහිලුතහලු වලට පවා ජාත්‍යන්තර වටිනාකමක් දෙයි. 
සමහර මිතුරන් මොන විදිහෙන් කිවුවත් කලාව සම්බන්ධ ඔවුන්ගේ වැරදි මතයන් අතහරින්නේම නැත. මගේ නිර්මාන ලග තබාගෙන ඒවා වින්දනය කරමින් අවලාද කියයි.


ඒ නිසා මෙහි තිබෙන ප්‍රථිලාභයන් මොනම ආකාරයකින්වත් වටහා ගන්නේද නැත.
එහෙත් මේ සැලසුම් පිට රටකින් ආවානම් මිලියන ගනම් ඉතා ගෞරවයෙන් ගෙවා දමනු ඇත.

Comments