වසන්ත නමස්කර ගේ 675 වැනි ස්ථාපන  කලා ප්‍රදර්ශනය

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර



සිතුවම් ඇඳීම සම්බන්ධයෙන් මගේ එකම ගුරුවරයා ‍වන්නේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතාය. කුමන ආකරයේ ප්‍රශ්ණ තිබුනත් ඔහු සිතුවම් ඇඳීම සම්බන්ධයෙන් අතිෂයින්ම දක්ෂ ප්‍රවීනයෙකි. ඔහු හමු නොවන්නට අපගේ ගමන්මග බෙහෝ ප්‍රශ්නකාරී වන්නට ඉඩ තිබුනි. ඔහු මොහොතකින් ඇඳීම යනු මෙයැයි කියා මා හට කියා දුන්නේය. ඒ නිසා මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා වෙනුවෙන් මගේ කලා භාවිතය තුල විශේෂ ඉඩක් වෙන්වෙයි. මේ ඔහු වෙනුවෙන් ඉධිකල ස්ථාපන කලා නිර්මානයයි.

Comments