වසන්ත නමස්කර ගේ 678 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය

යටිකුරු බෝධිය










වසන්ත නමස්කර ගේ 679 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය

ත්‍රිත්වය සහ මධ්‍යය

මිනිසා යනු ගෝලයකි. එය තුන් පැත්තකින් ආලෝමත් වූවිට තමාට තමාව දර්ශයන වෙයි. එක් ආලෝකයක් හෝ නිවී ගියහොත් එතැන අදුරු ප්‍රදේශයක් ඇතිවෙයි.
මෙම අදුරු ප්‍රදේශයන් වසා ගැනීමට මිනිසා නිරන්තර අරගලයක යෙදෙයි.
ත්‍රිත්ව දිශාවන්ගෙන්ම ආලෝකමත් වූ මිනිසාගේ ක්‍රියාවක් ඇත. එය අදුරු ප්‍රදේශ වසා ගැනීමේ අරගලය නොවේ.









Comments