වසන්ත නමස්කර ගේ 682 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය

Maithili Thakur

ඉතාම අඩු වයසකින්, කලා‍ ලෝකයට පැමිණ, තමාගේ කාර්යය සාර්ථකව අවසන් කල, ඉන්දීය ගායිකා Maithili Thakur වෙනුවෙන් මගේ සිතුවම් අතර බොහෝ ඉඩ වෙන්වනු ඇත. ඇය කලා භාවිතය හසුරුවන ආකාරය අපට බොහෝ දෑ උගන්වයි. ජීවිතයේ අවසන්කාලයේ දී කලයුතු වැඩ, ඇය වයස 19 දී අවසන් කර ඇත. ඇගේ මිහිරි කටහඩ වගේම සුන්දර රූපය අපව සනසාලයි.




Comments