වසන්ත නමස්කර ගේ 688 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
(චක්‍රය, ගෝලය සහ මධ්‍ය ලක්ෂය)

The rhythm of nature



චක්‍රයක් ගත්තත් ගෝලයක් ගත්තත් එහි මධ්‍ය ලක්ෂයක් තිබෙයි. මධ්‍ය ලක්ෂයක්  නැතිනම් චක්‍රය සහ ගෝලය පවතිනව ද? නැද්ද? පවතිවනම් මධ්‍ය ලක්ෂය පවතින්නේ කොතැන ද? නොපවතිනවා නම් එයට සිදුවුයේ කුමක් ද?


























Comments