වසන්ත නමස්කාර ගේ 695 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

(චිත්‍රය සහ සමාජ විද්‍යාද්මක පර්යේෂනයක් ලෙස ක්‍රියා කරන ආකාරය මෙම නිර්මාන එකතුවේ අන්තර්ගතයයි. මෙම නිර්මාන එකතුව, අද ජීවතුන් අතර නැතත්, මා හට සමාජ විද්‍යාව ඉගැන්වූ මහා සමාජ විද්‍යඥ නන්දසේන රත්නපාල මහතාට ඉතා ගෞරවයෙන් පිළිගන්වමි.)

ලංකාවේ පවුල් ජීවිත සහ සාමූහික ජීවිත

Love, sex and freedom

ලංකාවේ බොහෝ පවුල් ජීවිත තුල ආදරය එක තැනකය. ලිංගික ජීවිතය තව තැනකය. නිදහස වෙනත් තැනකය. බොහෝ අවුල් සහගතය. අවුල ලිහා ගැනීමට තවත් අවුලක්ම හදා ගනියි. ඒ අවුල ලිහා ගැනීමට තවත් අවුලක් හදා ගනියි. අවසානයේ අවුල් ජාලාවකි. ඒ අවුලම ජීවිතය යැයි සිතයි.

බොහෝ සාමූහික ජීවිතත් එසේමය අවුලම විමුත්තිය යැයි සිතයි.










Comments