වසන්ත නමස්කාර ගේ 696 වැනි සජීවී සමාජ සංජානන

දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

(චිත්‍රය සහ සමාජ විද්‍යාද්මක පර්යේෂනයක් ලෙස ක්‍රියා කරන ආකාරය මෙම නිර්මාන එකතුවේ අන්තර්ගතයයි. මෙම නිර්මාන එකතුව, අද ජීවතුන් අතර නැතත්, මා හට සමාජ විද්‍යාව ඉගැන්වූ මහා සමාජ විද්‍යඥ නන්දසේන රත්නපාල මහතාට ඉතා ගෞරවයෙන් පිළිගන්වමි.)

සිරිනාගයින්ගේ ඉඩම් තණ්හාව

සමග

ලක්දිව දේශ පාලනය.

ඇටම්පිටිය, බණ්ඩාරවෙල පාරේ බෝධිය ඉදරිපිට එළිමහන් කලාගාරයේ දී දැන් පැවැත්වේ.

ලංකවේ දේශපාලඥයින්ගේ කලාත්මක ඥානය ඉතාම අඩු මට්ටමක පවතියි. එයින් සදුවන හානි බොහොමයකි. එය වෙනම අධ්‍යයනය කලයුතුව ඇත.


Comments