වසන්ත නමස්කාර ගේ 697 වැනි සජීවී සමාජ
සංජානන
දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
මල් පෙතිවලින් යුද්ධ කිරීම
සමාජය කියන්නේ ඉතා දරුණු සතුන් සිටින
සත්ව අඩවියක්. ඒ නිසා ඒ ඒ සතුන්ට ගැලපෙන ආකාරයේ ආයුධ මාසතුව තිබුන. හරියටම ඉලක්කයට
විදපු ගමන් ඕනම දරුණු සතෙක් බිම. එහෙත් ඔබ ඒ සියලුම ආයුධ ඇතුලෙ මල් පාත්ති හදල.
දැන් ඕනම දරුණු යුද්ධයකට මල් පෙත්තක් ඇති.
ඒ නිසාම මට හිතෙන්නෙම ඔබ මිනිස් වෙසින්
සිටින දෙවගනක් බවයි.
අර්ධ මිනිසාට අර්ධ ගැහැණිය හමුවූවිටදී, එතැන පරිපූර්න බවක් ඇතිවේ.
Comments
Post a Comment