වසන්ත නමස්කාර ගේ 697 වැනි සජීවී සමාජ සංජානන

දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

 මල් පෙතිවලින් යුද්ධ කිරීම



සමාජය කියන්නේ ඉතා දරුණු සතුන් සිටින සත්ව අඩවියක්. ඒ නිසා ඒ ඒ සතුන්ට ගැලපෙන ආකාරයේ ආයුධ මාසතුව තිබුන. හරියටම ඉලක්කයට විදපු ගමන් ඕනම දරුණු සතෙක් බිම. එහෙත් ඔබ ඒ සියලුම ආයුධ ඇතුලෙ මල් පාත්ති හදල. දැන් ඕනම දරුණු යුද්ධයකට මල් පෙත්තක් ඇති.

ඒ නිසාම මට හිතෙන්නෙම ඔබ මිනිස් වෙසින් සිටින දෙවගනක් බවයි.

අර්ධ මිනිසාට අර්ධ ගැහැණිය හමුවූවිටදී, එතැන පරිපූර්න බවක් ඇතිවේ. 

Comments