වසන්ත නමස්කාර ගේ 700 වැනි සජීවී සමාජ සංජානන

දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

යූ සර්කල් මැද හිස්ටීරියා

අලියා කෙතරම් විශාල වුවත් අලියාට අලියා නෙපෙනෙයි. අලි ඇතුන් වගේ නිර්මාන කරුවන් නැති අරගලයන්ට මැදිකර, එකිකෙකා කොටවා, උඩ දමා වෙඩි තබා, කාලකන්නි සතුටක් ලබන, අවිඥානිකව පරපීඩක කාමුකත්වයෙන් පෙලෙන පුද්ගලයින් සහ කලා සංගම් ලක්දිව සිටියි. ප්‍රවේශම් වන්න.

 


Comments