වසන්ත නමස්කාර ගේ 704 වැනි සජීවී සමාජ විද්‍යාත්මක

දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

විශේෂ ස්තූතිය

මේවනවිට මා විසින් සිතුවම් ප්‍රදර්ශන හත්සියයේ 700 සීමාව පසුකර ඇත. ඒ සදහා සිතිවිල්ලකින් හෝ බාධා කල මිතුරන් ඇතුලු  සියලුම දෙනාට ස්තූතිවන්ත වෙමි. ඔබේ බාධා කිරීම් නොතිබෙන්නට මෙවැනි විජයග්‍රහනයක් මා වෙත අත්නොවනු ඇත.

ඉතාම සියුම් ලෙස මාගේ නිර්මානාත්මක හැකියාවට පහරදුන් ව්‍යාජ මිතුරන්, විද්වතුන්, ගුරුවරුන්, උගත්, නූගත් සියලුම තරාතිරම් නියෝජනය කරන පුද්ගලයින් නොසිටින්නට, මානව චර්යාවේ සියුම් තැන් මාහට කිසිම දිනෙක හසු නොවනු ඇත. ඒ නිසා එවැනි මිතුරන්ට සහ පුද්ගලයින්ට  විශේෂ ස්තූතියක් හිමිවේ.

https://youtu.be/9R6BSZxd8FE


Comments