වසන්ත නමස්කාරගේ 707 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය. 

විපස්සනා

මා ඉන්දි‍යාවේ ඇවිදිමින් සිටියේ කලාව සොයා ගැනීමටය. එහෙත් නොසිතූ ලෙස, ගොයින්කා තුමා විසින් ආරම්භ කරන ලද, ධම්මගිරි භාවනා මධ්‍යස්ථානයේ දින දහයක් ගතකිරීමට අවස්ථාවක් ලැබුනි. මා හට එහිදී කලාව වගේම බුදුන් වහන්සේත් මුනගැසුනා.

ඒ නිසා අප ඔබට යෝජනා කරන්නේ ජීවිතයේ එක් අවස්ථාවක් හෝ දින දහයක් ගතකර මේ භාවනා ක්‍රමය අත්හදා බලන්න කියායි.

මෙතැනින් ඒ ගැන තොරතුරු ලබාගන්න.

https://www.dhamma.org/en/schedules/schgiri

වැඩක් නෑ කියල හිතුනොත් අතහැර දැමීමේ පූර්න අයිතිය ඔබ සතුව ඇත.





Comments