වසන්ත නමස්කාර ගේ 968 වැනි මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ශ්‍රී ලංකාවේ සරසවි ඇදුරන්ගේ මානසික රෝග

ලංකාවේ බොහෝ සරසවි ඇදුරන් උග්‍ර මනෝ ව්‍යාධීන්වලින් පෙලෙති. තමා උගන්වමින් සිටින්නේ කුමක්දැයි නොදන්නා ඔවුන්, තමා නොදන්නා දෙය කාන්තා දේහයන් වෙත උගන්වමින් සිටියි.

තමා ඉතා වටිනා දෙයක් යැයි සිතන එම කාන්තා දේහ, වියපත් වනවිට තුෂ්නීම්භූත භාවයට පැමිනෙයි. මෙම ක්‍රමය වෙනස් වූ දිනෙක බොහෝ සරසවි අරගලයන් නවතිනු ඇත.

තමා ඉතා වටිනා දෙයක් යැයි සිතන එම කාන්තා දේහයන්, වයස්ගත වනවිට මානසික ව්‍යාකූල භාවයට පැමිනෙයි. මෙම ක්‍රමය වෙනස් වූ දිනෙක බොහෝ සරසවි අරගලයන් නවතිනු ඇත.





Comments