වසන්ත නමස්කාරගේ 974 වැනි මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

21වැනි සියවසේ ශ්‍රී ලංකාවේ සරසවි ඇදුරෝ

විශාල පොත් රාක්ක ඉදිරිපස වාඩිවී තමා උගන්වන්නේ කුමක්දැයි නොදැන, අනෙකාගේ හැකියාවට සියුම්ව පහර දෙමින්, දක්ෂයින්ට ඊර්ෂ්‍යා කරමින්, ඔවුන්ව වනසමින්, තමාගේ පැවැත්ම ගැන පමනක්ම සිතමින් කාලය ගත කරන සමාජ චර්යාවක් සහිත මානව කොටසක් 21වැනි සියවසේ ශ්‍රී ලංකාවේ සරසවි ඇදුරන් සහ විද්වතුන් ලෙස බිහිවෙමින් සිටියි. උග්‍ර මනෝ ව්‍යාධීන්ගෙන් පෙලෙන ඔවුන් තමන් නොදන්නා දෙය කාන්තා දේහවලට උගන්වයි. තමා ඉතා වටිනා වස්තුවක්යැයි සිතන එම කාන්තා දේහ අවසානයේ උන්මත්තක භාවයට පැමිනෙයි.

එහෙත් ඔවුන් සමාජයට පෙන්වන්නේ තමන් සමාජ ශෝධකයින් සහ සමාජ ප්‍රගමනය ඇති කරන්නන් ලෙසටය. ඒබව ලාංකේය සමාජයට වටහා ගැනීමට 21වැනි සියවසේ අගබාගය පමන වනු ඇත.

ඒ නිසා මෙම ගොබ්බ සේනලා ගැන විශ්වාසයක් නොතබා තම තමන්ගේ හැකියාවන් දියුනු කරගනිමින් අනෙකාට යහපතක් සලසන්න.

https://youtu.be/9R6BSZxd8FE


Wasantha Namaskara's 974th Psychological Visual Art Exhibition.

University Professors of 21st Century Sri Lanka.

Emerging as university professors and scholars in 21st century Sri Lanka, a section of human beings with a social habit of sitting in front of large bookshelves and not knowing what they are teaching, subtly attacking the abilities of others, envying the talented, destroying them and thinking only of their own existence.  They suffer from severe mental illness.They teach women what they do not know. Those female bodies who think they are a very precious object eventually go insane.

But they present themselves to society as social reformers and social progressives. It will be about the end of the 21st century for Sri Lankan society to understand this.

So do not trust these goblin forces and improve your own abilities and do good to others.


Comments