වසන්ත නමස්කාරගේ 979 වැනි මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
Weerapola SD ට පිලිතුරක්
නිර්මාන කරුවන්ට සියුම්ව පහරදෙමින් ඔවුන්ගේ නිර්මානාත්මක හැකියාව වනසා දමන ශ්‍රී ලංකාවේ මහාචාර්ය වරයෙකු සිතුවම් කරමින් සිටිනවිට මගේ දෙවගන මෙහෙම අහනවා.
මගේ දෙවගන -
මොකක්ද අදින්නෙ.
මම -
ව්‍යාජ මහාචාර්ය වරයෙක්.
මගේ දෙවගන -
කොහෙන්ද තොරතුරු ගත්තෙ.
මම -
මගේ අත්දැකීම් වලින්.
මගේ දෙවගන -
එහෙම බෑ. ඔයාගෙ අත්දැකීම් ව්‍යාජ මහාචාරය වරුන්ට වැඩක් නෑනෙ. පිලිගන්න පුලුවන් සාධක තියෙනවද?
මම -
ඔව් තියෙනව.
මගේ දෙවගන -
පෙන්නන්න බලන්න.
මම -
මේ තියෙන්නෙ.
https://youtu.be/9R6BSZxd8FE
මගේ දෙවගන -
හරි. හොදයි. ඒක පිලිගන්න පුලුවන්. අදින්නකො.
මම -
මොකක්ද? බලන්නෙ.
මගේ දෙවගන -
මෙන්න ඔයාට Weerapola SD කියලා කෙනෙක්ගෙන් විචාරයක් තියෙනව.
මම -
පෙන්නන්න බලන්න.
උඹ නම් පිස්සෙක් බං. නැත්තම් නපුංසකයෙක්.
මම -
ඒ කතාව ඇත්තද?
මගේ දෙවගන -
ඒ කාරනා දෙකෙන් පළමුවෙනි එකනම් ඇත්ත. දෙවෙනි එක බොරු. ඒක මම දන්නවනෙ.
पहला हो सकता है। मेरी देवी कहती है कि दूसरा झूठ है।
මම -
ඒ කියන්නෙ මම පිස්සෙක් ද?
මගේ දෙවගන -
ඔව්, ඔයා පිස්සෙක් තමයි.
මම -
මගේ එක පිස්සුවක් කියන්නකෝ.
මගේ දෙවගන -
ඔයාගෙ තියෙන ලොකුම පිස්සුව තමයි, නොගැලපෙන මිනිස්සුන්ට චිත්‍ර පෙන්වන එක. ඒ අයත් එක්ක කලාව ගැන කතා කරන්න යාම.
මම -
ඒ කියන්නෙ කලාව හැමෝටම වැඩක් නැද්ද?
මගේ දෙවගන -
මෝඩයා, ජාන ගතවෙලා තියෙන දේවල් වෙනස් කරන්න බෑ.
මම -
මෙන්න තව කමෙන් එකක්.
ඕව දාලා ඔයා කරන නපුංසක බව වහගන්න බෑ.
මගේ දෙවගන -
ඒක මම දැනගත්තහම ඇති.
Comments
Post a Comment