වසන්ත නමස්කාරගේ 979 වැනි  මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

Weerapola SD ට පිලිතුරක්

නිර්මාන කරුවන්ට සියුම්ව පහරදෙමින්  ඔවුන්ගේ නිර්මානාත්මක හැකියාව වනසා දමන ශ්‍රී ලංකාවේ මහාචාර්ය වරයෙකු සිතුවම් කරමින් සිටිනවිට මගේ දෙවගන මෙහෙම අහනවා.

 

මගේ දෙවගන -

මොකක්ද අදින්නෙ.

 

මම -

ව්‍යාජ මහාචාර්ය වරයෙක්.

 

මගේ දෙවගන -

කොහෙන්ද තොරතුරු ගත්තෙ.

 

මම -

මගේ අත්දැකීම් වලින්.

 

මගේ දෙවගන -

එහෙම බෑ. ඔයාගෙ අත්දැකීම් ව්‍යාජ මහාචාරය වරුන්ට වැඩක් නෑනෙ. පිලිගන්න පුලුවන් සාධක තියෙනවද?

 

මම -

ඔව් තියෙනව.

 

මගේ දෙවගන -

පෙන්නන්න බලන්න.

 

මම -

මේ තියෙන්නෙ.

https://youtu.be/9R6BSZxd8FE

මගේ දෙවගන -

හරි. හොදයි. ඒක පිලිගන්න පුලුවන්. අදින්නකො.

 

මම -

මොකක්ද? බලන්නෙ.

 

මගේ දෙවගන -

මෙන්න ඔයාට Weerapola SD කියලා කෙනෙක්ගෙන් විචාරයක් තියෙනව.

 

මම -

පෙන්නන්න බලන්න.

 

උඹ නම් පිස්සෙක් බං. නැත්තම් නපුංසකයෙක්.

 

මම -

ඒ කතාව ඇත්තද?

 

මගේ දෙවගන -

ඒ කාරනා දෙකෙන් පළමුවෙනි එකනම් ඇත්ත. දෙවෙනි එක බොරු. ඒක මම දන්නවනෙ.

 पहला हो सकता है। मेरी देवी कहती है कि दूसरा झूठ है।

මම -

ඒ කියන්නෙ මම පිස්සෙක් ද?

 

මගේ දෙවගන -

ඔව්, ඔයා පිස්සෙක් තමයි.

 

මම -

මගේ එක පිස්සුවක් කියන්නකෝ.

 

මගේ දෙවගන -

ඔයාගෙ තියෙන ලොකුම පිස්සුව තමයි, නොගැලපෙන මිනිස්සුන්ට චිත්‍ර පෙන්වන එක. ඒ අයත් එක්ක කලාව ගැන කතා කරන්න යාම.

 

මම -

ඒ කියන්නෙ කලාව හැමෝටම වැඩක් නැද්ද?

 

මගේ දෙවගන -

මෝඩයා, ජාන ගතවෙලා තියෙන දේවල් වෙනස් කරන්න බෑ.

 

මම -

මෙන්න තව කමෙන් එකක්.

 

ඕව දාලා ඔයා කරන නපුංසක බව වහගන්න බෑ.

 

මගේ දෙවගන -

ඒක මම දැනගත්තහම ඇති. 

Comments