වසන්ත නමස්කාරගේ 983 වැනි
මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
දේවතාවියක් සමග කලාව ගැන කතා කිරීම
මගේ දේවතාවිය -
මොකුත්
නැති චිත්‍ර අදින්න ලොකු පර්යේෂනයක් වගේ.
මම
-
ඔව්
මගේ දේවතාවිය -
ඔයා
මේතනින්ද චිත්‍රයට තොරතුරු ගත්තෙ.
මම
-
ඔව්.
මගේ දේවතාවිය -
මොකක්ද
මේ.
මම
-
ලංකාවෙ
හදපු දිය ඇල්ලක්.
මගේ දේවතාවිය -
දිය
ඇල්ලක් නෙමෙයි අනේ, මේවට කියන්නෙ ස්ථාපන කලා.
මම
-
ඔව්
එහෙම එකක්.
මගේ දේවතාවිය -
මොකක්ද
චිත්‍රයේ නම.
මම
-
මනෝ
චම්පාගේ මනෝ විකාරය.
මගේ දේවතාවිය -
සයිකො
කේස් එකක් නේද?
මම
-
ඔව්.
මගේ දේවතාවිය -
කියන්නකො
විස්තර.
මම
-
මේ
ගෙදර අයිති දෙන්නම (නෝනයි මහත්තයයි) විශ්වවිද්‍යාලයක
උගන්වන මහාචාර්යවරු. සල්ලිත් හොදට තියෙනව........................................................................
මගේ දේවතාවිය -
ඒ
අයගෙ නම්ගම් ඔතන දාන්න එපා.
මම
-
නෑ
එහෙම කරන්නෙ නෑ.
මගේ දේවතාවිය -
තොරතුරු
ඔත්කොම ගොනු කරල ගත්තහම මොනවගේද?
මම
-
මිනිස්සුන්ට
සල්ලි ලැබෙන්න ලැබෙන්න ලෝභ වෙන විදිහ. දැනුම ලැබෙන්න ලැබෙන්න කුහක වෙන විදිහ.
මගේ දේවතාවිය -
මම
හිතන්නෙ ඔතන තියෙන්නෙ Sex වලට අදාල ගැටලුවක්.
මම
-
ඔයා
හරි. තොරතුරු ගැලපිලා එන විදිහට නම් ඒවගේ.
මම
-
ඒ
වුනාට මෙතන තව ගැටලු ගොඩත් තියෙනවනෙ.
මගේ දේවතාවිය -
ඒවත්
Sex වලට අදාල දේවල්ම තමයි.
මම
-
නෑ
තවත් ඒවා තියෙනව.
මගේ දේවතාවිය -
ඒවා
ඔක්කොම ජානවල තියෙන දේවල්.
මම
-
ඒවා
වෙනස් කරන්න බෑ.
මගේ දේවතාවිය -
ඔයා
ඒවා වෙනස් කරන්න හදන්න එපා. එතකොට චිත්‍රය ව්‍යාජ වෙනවා.
Comments
Post a Comment