වසන්ත නමස්කාරගේ 983 වැනි 

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

දේවතාවියක්‍‍ සමග කලාව ගැන කතා කිරීම

 


මගේ දේවතාවිය -

මොකුත් නැති චිත්‍ර අදින්න ලොකු පර්යේෂනයක් වගේ.

 

මම -

ඔව්

 

මගේ දේවතාවිය -

ඔයා මේතනින්ද  චිත්‍රයට  තොරතුරු ගත්තෙ.

 

මම -

ඔව්‍‍.

 

මගේ දේවතාවිය -

මොකක්ද මේ.


මම -

ලංකාවෙ හදපු දිය ඇල්ලක්.

 

මගේ දේවතාවිය -

දිය ඇල්ලක් නෙමෙයි අනේ, මේවට කියන්නෙ ස්ථාපන කලා.

 

මම -

ඔව් එහෙම එකක්.

 

මගේ දේවතාවිය -

මොකක්ද චිත්‍රයේ නම.

 

මම -

මනෝ චම්පාගේ මනෝ විකාරය.

 

මගේ දේවතාවිය -

සයිකො කේස් එකක් නේද?

 

මම -

ඔව්.

 

මගේ දේවතාවිය -

කියන්නකො විස්තර.

 

මම -

මේ ගෙදර අයිති දෙන්නම (නෝනයි මහත්තයයි)  විශ්වවිද්‍යාලයක උගන්වන මහාචාර්යවරු. සල්ලිත් හොදට තියෙනව........................................................................

 

මගේ දේවතාවිය -

ඒ අයගෙ නම්ගම් ඔතන දාන්න එපා.

 

මම -

නෑ එහෙම කරන්නෙ නෑ.

 

මගේ දේවතාවිය -

තොරතුරු ඔත්කොම ගොනු කරල ගත්තහම මොනවගේද?

 

මම -

මිනිස්සුන්ට සල්ලි ලැබෙන්න ලැබෙන්න ලෝභ වෙන විදිහ. දැනුම ලැබෙන්න ලැබෙන්න කුහක වෙන විදිහ.

 

මගේ දේවතාවිය -

මම හිතන්නෙ ඔතන තියෙන්නෙ Sex වලට අදාල ගැටලුවක්.

 

මම -

ඔයා හරි. තොරතුරු ගැලපිලා එන විදිහට නම් ඒවගේ.

 

මම -

ඒ වුනාට මෙතන තව ගැටලු ගොඩත් තියෙනවනෙ.

 

මගේ දේවතාවිය -

ඒවත් Sex වලට අදාල දේවල්ම තමයි.

 

මම -

නෑ තවත් ඒවා තියෙනව.

 

මගේ දේවතාවිය -

ඒවා ඔක්කොම ජානවල තියෙන දේවල්.

 

මම -

ඒවා වෙනස් කරන්න බෑ.

 

මගේ දේවතාවිය -

ඔයා ඒවා වෙනස් කරන්න හදන්න එපා. එතකොට චිත්‍රය ව්‍යාජ වෙනවා.

https://youtu.be/A5J0T6Hod_0

https://youtu.be/jRX3wGMagqs

https://youtu.be/FsFPV8dDE4Q

https://youtu.be/WEGaF7L_0zs

Comments