වසන්ත නමස්කාරගේ 985 වැනි 

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

දේවතාවියක් සමග කලාව ගැන කතා කිරීම

 

මගේ දේවතාවිය -

මේ චිත්‍රය විකුණන්නෙ නැද්ද?

 

මම-

තවම අදහසක් නෑ.

 

මගේ දේවතාවිය -

ඇයි. ඒ

 

මම -

සමහර මිනිස්සුන්ට සල්ලිවලටවත් නිර්මානයක් දෙන්න හොද නෑ.

 

මගේ දේවතාවිය -

මෙන්න මේවගේ අය නේ ද?




 

මම -

ඔව්.

 

මගේ දේවතාවිය -

හරියටම හරි,

ඕකට තමයි අවබෝධය කියන්නෙ.

 

 

Comments