වසන්ත නමස්කාරගේ 986 වැනි
මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
දේවතාවියක් සමග කලාව ගැන කතා කිරීම
මගේ
දේවතාවිය -
ඇයි
මේ චිත්‍රය වහල තියෙන්නෙ.
මම -
නිර්මාන
දැක්කහම සමහර මිනිස්සුන්ගේ මානසික රෝග
වැඩිවෙනවා.
මගේ දේවතාවිය -
ඔයා හරි, ඒක ජානවල තියෙන ප්‍රශ්නයක්.
චිත්‍ර විතරක් නෙමෙයි, සංගීතය නවකතා වගේ දේවල් වලිනුත් එහෙම වෙනවා.
මම
-
හුගක්
මිනිස්සු මානසික රෝග කලාව කියල හිතනව නේද?
මගේ දේවතාවිය -
ඒකට
අපිට කරන්න දෙයක් නෑ.
Comments
Post a Comment