වසන්ත නමස්කාරගේ 986 වැනි 

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

දේවතාවියක් සමග කලාව ගැන කතා කිරීම

 

මගේ දේවතාවිය -

ඇයි මේ චිත්‍රය වහල තියෙන්නෙ.

 

මම -

නිර්මාන දැක්කහම සමහර මිනිස්සුන්ගේ  මානසික රෝග වැඩිවෙනවා.

 

මගේ දේවතාවිය -

ඔයා හරි, ඒක ජානවල තියෙන ප්‍රශ්නයක්. චිත්‍ර විතරක් නෙමෙයි, සංගීතය නවකතා ‍වගේ දේවල් වලිනුත් එහෙම වෙනවා.

 

මම -

හුගක් මිනිස්සු මානසික රෝග කලාව කියල හිතනව නේද?

 

මගේ දේවතාවිය -

ඒකට අපිට කරන්න දෙයක් නෑ.

Comments