වසන්ත නමස්කාරගේ 988 වැනි 

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

දේවතාවියක් සමග කලාව ගැන කතා කිරීම

 

මගේ දේවතාවිය -

චිත්‍රයක් තියෙනව අදිනවනම්.

 

මම -

කියන්නකො බලන්න.

 

මගේ දේවතාවිය -

අර කෙල්ලො තුන්දෙනාගෙන් වැඩිපුර කැමති කාටද?

 

මම -

මැද එක්කෙනාට.

 

මගේ දේවතාවිය -

මම කියන්නෙ Sex වලට.

 

 මම -

මම කිව්වෙත් එහෙම තමයි.

 

මගේ දේවතාවිය -

මම හිතුවෙ මෝඩයා බොරුවක් කියයි කියල.

 

.....................................................................

 

මම -

චිත්‍රය ගොඩනැගෙන විදහෙන්නම් විවාහය කියන්නෙ පල් බොරුවකට.

 

මගේ දේවතාවිය-

ඒක එහෙම නොවෙන්නත් පුලුවන්.

 

මම -

ඉතාම කලාතුරකින්.

 

මගේ දේවතාවිය -

හේතුව.

 

මම -

Sex සම්පූර්න වීම.

 

මගේ දේවතාවිය -

හරියටම හරි.

විවාහය සමානයි Sex.

 

මම -

ඔව්.

 

මගේ දේවතාවිය -

චිත්‍රය බැලන්ස් උනා නේ ද?


මම -

ඔව්.

 

මගේ දේවතාවිය -

අර කෙල්ල ගැන දැන් මොකද හිතෙන්නෙ.

 

මම-

වැඩක් නෑ.

 

මගේ දේවතාවිය -

ඇයි.

 

මම-

Sex සම්පූර්නයි.

 

මගේ දේවතාවිය -

හරියටම හරි.

Comments