වසන්ත නමස්කාරගේ 990 වැනි 

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

දේවතාවියක් සමග කලාව ගැන කතා කිරීම

 

ම‍ගේ දේවතාවිය -

මොකක්ද අදින්න පටන් ගත්තෙ.

 

මම -

අදහසක් නෑ. අදිනව.

 

ම‍ගේ දේවතාවිය -

එහෙනම් මොකක්ද ඉවර කරන්න හදන්නෙ.

 

මම -

දන්නෙ නෑ. මමත් බලන්නෙ ඉවර වෙනකොට මොකක්ද ඇදිල තියෙන්නෙ කියලා.

 

ම‍ගේ දේවතාවිය -

එහෙනම් ඔය චිත්‍රය ජීවිතය කියල නම් කරන්න.

Comments