වසන්ත නමස්කාරගේ 991 වැනි 

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

දේවතාවියක් සමග කලාව ගැන කතා කිරීම

 


ඔයා මට ආදරෙයි ද?

 

මම -

ඔව්.

 

ම‍ගේ දේවතාවිය -

එහෙනම් මගේ ඇග පුරාම තුවාල හැදිල පනුවො හිටියොත් ඔයා මට කැමති ද?

 

මම -

නෑ.

 

ම‍ගේ දේවතාවිය -

මෝඩයා ඇයි බොරු කියන්නෙ.

Comments