වසන්ත නමස්කාරගේ 991 වැනි 

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

දේවතාවියක් සමග කලාව ගැන කතා කිරීම


ම‍ගේ දේවතාවිය -

මැණික් ගලක් හම්බවෙලා වගේ.

 

මම -

ඔව්.

 

ම‍ගේ දේවතාවිය -

මේ චිත්‍ර අපි දෙන්න විතරක් බලමු.

 

මම -

මමත් හිතුවෙ එහෙම තමයි.

 

ම‍ගේ දේවතාවිය -

චිත්‍ර එකතුවේ නම විතරක් කියන්න.

 

මම -

ආගමික ජීවිත සහ මනෝ ව්‍යාධි.


Comments