වසන්ත නමස්කාරගේ 993 වැනි
මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
දේවතාවියක් සමග කලාව ගැන කතා කිරීම.
මම
-
මම සංගීතය වරද්දාගත් ගායිකාව කියන චිත්‍රයෙන්
තවත් චිත්‍රයකට ඇතුල් වුනා.
මගේ
දේවතාවිය -
මම හිතුවා ඔයා එහෙම කරයි කියලා. එකකට
නෙමෙයි චිත්‍ර ගොඩකට.
මම
-
මේ බලන්න. බෞද්ධ ගීත කලාවම පිරිල
තියෙන්නෙ මනෝ ව්‍යාධීන්වලින්.
මගේ
දේවතාවිය -
එහෙම වෙන්නෙ නැති තියෙන්නත් පුලුවන්.
මම
-
හුගක් අඩුයි. හොයාගන්නත් බැරිතරම්.
මගේ
දේවතාවිය -
ඇත්ත. තොරතුරු අපි දෙන්න විතරක් කතා කරමු.
චිත්‍රවලට Moods විතරක් අරගන්න.
මම
-
ඔව්. එහෙම තමයි කරන්නෙ.
Comments
Post a Comment