වසන්ත නමස්කාරගේ 993 වැනි 

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

දේවතාවියක් සමග කලාව ගැන කතා කිරීම.

 

මම -

මම සංගීතය වරද්දාගත් ගායිකාව කියන චිත්‍රයෙන් තවත් චිත්‍රයකට ඇතුල් වුනා.

 

ම‍ගේ දේවතාවිය -

මම හිතුවා ඔයා එහෙම කරයි කියලා. එකකට නෙමෙයි චිත්‍ර ගොඩකට.

 

මම -

මේ බලන්න. බෞද්ධ ගීත කලාවම පිරිල තියෙන්නෙ මනෝ ව්‍යාධීන්වලින්.

 

ම‍ගේ දේවතාවිය -

එහෙම වෙන්නෙ නැති තියෙන්නත් පුලුවන්.

මම -

හුගක් අඩුයි. හොයාගන්නත් බැරිතරම්.

 

ම‍ගේ දේවතාවිය -

ඇත්ත. තොරතුරු අපි දෙන්න විතරක් කතා කරමු. චිත්‍රවලට Moods විතරක් අරගන්න.

 

මම -

ඔව්. එහෙම තමයි කරන්නෙ.

  

Comments