වසන්ත නමස්කාරගේ 994 වැනි 

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

දේවතාවියක් සමග කලාව ගැන කතා කිරීම.

 

ම‍ගේ දේවතාවිය -

සංගීතය වරද්දාගත් ගායකයෝ නේද? මේ චිත්‍රයේ නම. චිත්‍ර ගොඩයි.

 

මම -

ඔව්. තවත් තියෙනව.

 

ම‍ගේ දේවතාවිය -

මේ ඔක්කො ලංකාවෙ අයද?

 

මම -

මම හොයල තියෙන්නෙ ලංකාවෙ අය ගැන විතරයි.

 

ම‍ගේ දේවතාවිය -

අනෙක් රටවලත් මේ ක්‍රමයමයි.

 

මම -

ඒ කියන්නෙ කොයි රටෙත් මිනිස් ස්වභාවය එකයි ද?

 

ම‍ගේ දේවතාවිය -

ඔව්. ගොඩක් දුරට සමානයි.

Comments