වසන්ත නමස්කාරගේ 995 වැනි
මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
දේවතාවියක් සමග කලාව ගැන කතා කිරීම.
මගේ
දේවතාවිය -
මේ චිත්‍ර කොහොම ද? නම් කරල තියෙන්නෙ.
මම
-
චින්තනය වරද්දාගත් චින්තකයෝ.
මගේ
දේවතාවිය -
මෙහෙම අය ලෝකේ ඕනම රටක ඉන්නවා. ගොඩක්
වෙලාවට මේ අය සයිකො කේස්. වංචාකාර කපටි අයත් ඉන්නවා. මෝඩය අහුඋනා නේද ගොඩක් අයට.
මම
-
ඔව්. මම සමාජයේ පෙනෙන්න තියෙන දේ
විශ්වාස කලා.
මගේ
දේවතාවිය -
දැන් ඔයාට පුලුවන්නෙ චර්යාවට බලපාන
මානසික පසුබිම හොයොගන්න.
මම
-
මගේ
ද?
මගේ
දේවතාවිය -
ඔයාගෙ නෙමෙයි මෝඩයෝ අනිත් අයගෙ.
මම
-
ලේසි නෑ.
මගේ
දේවතාවිය -
ඇත්ත. නමුත් ඒකම තමයි කරන්නත් ඕනෙ.
Comments
Post a Comment