වසන්ත නමස්කාරගේ 995 වැනි 

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

දේවතාවියක් සමග කලාව ගැන කතා කිරීම.


 

ම‍ගේ දේවතාවිය -

මේ චිත්‍ර කොහොම ද? නම් කරල තියෙන්නෙ.

 

මම -

චින්තනය වරද්දාගත් චින්තකයෝ.

 

ම‍ගේ දේවතාවිය -

මෙහෙම අය ලෝකේ ඕනම රටක ඉන්නවා. ගොඩක් වෙලාවට මේ අය සයිකො කේස්. වංචාකාර කපටි අයත් ඉන්නවා. මෝඩය අහුඋනා නේද ගොඩක් අයට.

 

මම -

ඔව්. මම සමාජයේ පෙනෙන්න තියෙන දේ විශ්වාස කලා.

 

ම‍ගේ දේවතාවිය -

දැන් ඔයාට පුලු‍වන්නෙ චර්යාවට බලපාන මානසික පසුබිම හොයොගන්න.

 

මම -

මගේ ද?

 

ම‍ගේ දේවතාවිය -

ඔයාගෙ නෙමෙයි මෝඩයෝ අනිත් අයගෙ.

 

මම -

ලේසි නෑ.

 

ම‍ගේ දේවතාවිය -

ඇත්ත. නමුත් ඒකම තමයි කරන්නත් ඕනෙ.

 

Comments